Skip to main content
අද පස්වරු 04.00ට පමණ ලංකා කොමියුනිටි පක්ෂය හා සමසමාජ පක්ෂය ඒකාබද්ධව කොටුව දුමිරියපොල ඉදිරිපිට උද්ගෝෂණයක් සංවිධානය කර තිබූ අතර එයට 200ක පමණ පිරිසක් සහභාගීවී සිටියා. ඹවුන් කියා සිටියේ ඊශ‍්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ප්‍රහාර වහාම නතරකරණ ලෙසයි. පලස්තීන ජනයාටත් ජීවත්වීමෙි අයිතියක් ඇති බවය.වහාම ප්‍රහාර නතර කරනලෙස බලකරහ.
Comments