මුළු රටම ඌවේ ප්‍රතිඵල බලන් ඉන්නවා. - හරීන්-වීඩියෝ
ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය දෙස සමස්ත රටම බලා සිටින බව ඌව පළාත් එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ වියලුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින්.
Comments