මළ සිරුරු සමග කම් සුව විඳි මෝචරියේ ඩග්ලස්

කාන්තා මළ සිරුරු 100 ක් සමග ලිංගිකව එක් වු මෘත ශරීරාගාර සේවකයෙකුට එරෙහිව අපරාධ චෝදනා එල්ල  වෙයි.60 හැවිරිදි වියේ පසුවන මෙම සේවකයා ඇමරිකාවේ ඔහායෝ හි මෘත ශරීරාගාර සේවකයෙකු වශයෙන් වසර 16 ක කාලයක් සේවය කර තිබේ.  මෙම කාලය තුළ ඔහු මිය ගිය කාන්තාවන් 100 දෙනෙකුගේ මෘත ශරීර සමග ලිංගිකව එක්වී ඇති බව කෙනත් ඩග්ලස් නැමති මෙම පුද්ගලයා  පිළිගෙන තිබේ.


සිය රාත්‍රි සෙවා මුරය අතර තුර  මෙම පුද්ගලයා මෙම් ක්‍රියාවේ නිරත වී තිබේ. තරුණ කාන්තාවක් මියගොස් මෘත ශරීරාගාරයට ගෙනවිත් තැබු විට තමන් එම ක්‍රියාව සිදු කළ බව ඔහු අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.


රාත්‍රි සේවා මුරයට තමන් මත්පැන් පානය කර යන බවත් ඉන් අනතුරුව තරුණ කාන්තාවන්ගේ මළ සිරුරු ගෙනවිත් තිබේ නම් තමන් එම ක්‍රියාව සිදුකළ බව ඔහු සදහන් කරයි.

හදිසි අනතුරු වලින් මියයන තරුණ කාන්තාවන් ගේ මළ සිරුරු සමග මොහු ලිංගික ක්‍රියාවේ යෙදී ඇතැයි අණාවරණය වී ඇති අතර ඔහුට එරෙහිව  ඔහායෝ අධිකරණය පියවරක් ගැනීමට නියමිතව තිබේ.


Comments