බූවල්ලෙක් අමුවෙන් කන කෙල්ලෙක් (වීඩියෝ)


ජපානය,චීනය,කොරියාව වැනි රටවල් අමුවෙන් ඇතැම් සතුන් ආහාරයට ගැනීම බහුලව වන සිදුවීමකි. විශේෂයෙන් කොරියානු ආහාර කලාව පිළිබඳ කතාකිරීමේ දී එයට කොරියානු සංස්කෘතිය තුළ හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. කොරියානු සංස්කෘතිය ලොව පුරා ජනප්‍රිය වීමට එහි ආහාර කලාව ඛෙහෙවින් බලපා ඇත. කොරියානු ආහාර කලාව, සූප

ශාස්ත්‍රය, අහාර වට්ටෝරු පිලිබඳ අන්තර්ජාලයෙහි ඇති වෙබ් අඩවි දස දහස් ගණනකි.

එම වෙබ් අඩවිවල ඔවුන්ගේ ආහාරගැනීම පිළිබඳ නොයෙක් වීඩියෝ ද දක්නට ලැබේ.

ඒ අතරින් කොරියන් කතක් බූවල්ලෙකු ආහාරයට ගැනීමට වෙහෙසෙන වීඩියෝවක් දක්නට ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න

Comments