නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ තරග පාවාදීමේ චෝදනා ලැබ සිටින කි‍්‍රස් කෙයාර්න්ස් බස් නැවතුම් පිිරිසිදු කිරීමේ හා ට‍්‍රක් රථ පැදවීමේ යෙදී සිටින බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
44 හැවිරිදි කි‍්‍රකට් තරුවක් ලෙස කලක බැබලුණු කි‍්‍රස් මේ වනවිට පැයක් ස`දහා ඩොලර් 17ක් ඉපැයීමට වෙහෙස වන්නෙකි.
ඔහුගේ බිරි`ද මේ පිළිබ`ද පවසා තිබුණේ කුලී නිවසක ගතකරන ඔවුන්ගේ ජීවිතය ගෙවීම ඉතා අසීරු වී ඇති බවත් සෙසු පවුල්වලට සේම තමන්ට බිල්පත් බොහොමයක් ගෙවීමට ඇති බවත් ය.
ඒ වෙනුවෙන් ක‍්‍රිස් ඉතා වෙහෙස වී කටයුතු කරන බව ද ඇය පවසා තිබේ.
තරග තහනමකට ලක්ව සිටින කි‍්‍රස් තවමත් බි‍්‍රතාන්‍ය කි‍්‍රකට් විමර්ශන කමිටුව යටතේ අධීක්ෂණය කෙරන චරිතයකි.
Comments