පිටසක්වලින් බිත්තර වැටිලා!
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙරළබඩ ප්‍රදේශයට පිට සක්වල ජීවින්ගේ බිත්තර වැටී ඇතැයි වාර්තා වෙයි.
විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ කොළ පැහැති මෙම වස්තූන් දහස් ගණනක් සිඩ්නි වෙරළ කළාපයට සහ ඒ ආශ්රිත කළාපයට වැටී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ මේවා පිටසක්වල බිත්තර නොව මුහුදේ වැවෙන ඇල්ගී පැලෑටි විශේෂයක් බවයි.මේවා මසුන් විසින් ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමට මෙලෙස වෘත්තාකාර හැඩයක් ගෙන ඇති බව විදෙස් වාර්තා වල දැක්වෙයි.
Comments