උස්සපු මාධ්‍යවේදීයා ඝාතනය කළේ මෙහෙමය( වීඩියෝ සහිතයි)

2012 වසරේ නොවැම්බර් මසදී  සිරියාවේදී පැහැරගැනීමට ලක්වුණු අමෙරිකානු ජාතික ඡායාරූ මාධ්‍යවේදියෙකු වුණු ජෙම්ස් ෆෝලේ ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්.අයි.එස් සංවිධානය විසින් ඝාතනයට ලක්කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා අයි.එස්.අයි.එස් සංවිධානයට එරෙහිව දින 12 ට ඉහතදී ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙසට නියෝග කිරීමට ප්‍රතිචාර දක්වමින් ගෙල කපාදමා ඝාතනය කරන බව නිවේදනය කර තියෙනවා.

එලෙස ඝාතනය කරන අන්දම දැක්වෙන වීඩියෝව මේවන විට අන්තර්ජාලයට මුදාහැර තියෙනවා.

Comments