උඩයාර්කට්ටු ගොවිපලේ කාන්තාවක් ගෙල වැලලාගෙන මියයයි…(ඡායාරූප සහිතයි)
පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉරට්ටමඩු, උඩයාර්කට්ටු ලිපිනයේ පදිංචි සිවලිංගම් සංගීතා (වයස 25) නමැති කාන්තාව අද උදෑසන ඇයගේ නිවස පිටුපස ඇති පැරණි නිවස තුළදි සාරි පොටක් ආධාරයෙන් ගෙල වැලළාගෙන සියදිවි හානි කරගෙන ඇත.
මෙම කාන්තාව උඩයාර්කට්ටු සිවිල් ආරකෂක ගොවිපලේ රාජකාරි කරන අතර එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්තාපනය ලබා ඇති කාන්තාවක් බවට ප්‍රදේශවාසින් පවසයි. මෙම සියදිවි හානි කරගැනීමට හේතුව මේවනතුරු අනාවරණය වී නොමැත