මියගිය වෛද්‍යවරිය කරගන්න හැදූ සැත්කම (වීඩියෝව බලන්න)


බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් පෞද්ගලික වෛද්‍ය සායනයේ ඊයේ(12) සවස එන්නතක් විසවීමෙන් කොළඹ ළමා රෝහලේ සේවය කරන පී. ඒ. ප්‍රියංගි (47) නමැති මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ සිරුරේ මේද ඉවත්කරගැනීම සඳහා සිදුකරන ලද සැත්කමක් සිදුකිරීමට සූදානම් වූ අවස්ථාවේදීය. 

liposuction නමින්  හඳුන්වන මෙම සැත්කම් එම වෛද්‍යවරයා විසින් වෙනත් කාන්තාවකට සිදුකරන ආකාරය බලන්න පහතින්.

Comments