ලංකාවට එන විදේශිකයන්ට අන්තර්ජාලයෙන් ගණිකාවන් සපයන සේවාවක්


ගණිකාවන්ගේ ජායාරූප විස්තර ඇතුළු වෙබ් අඩවියක


ලංකාවට පැමිණෙන විදේශිකයන්ට අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධියේ ගණිකාවන් සපයන සේවාවක් අන්තර්ජාලය ඔස්සේ ආරම්භකොට තිබේ. විදෙස් රටවල මෙවැනි සේවාවන් සුලභ වුවත් ලංකාවේ මෙවන් වෙබ් අඩවියක් දැකගත හැකිවූ ප්‍රථම අවස්තාව මෙය වේ.

මෙම සේවාව මගින් ගණිකාවන් සපයනු ලබන්නේ විදේශිකයන්ට පමණක් වන අතර ඔවුන්ගේ ගමන පුරා වින්දනයක් ලබා දීම මෙම සේවාවේ අරමුණ වී තිබේ. එක් එක් ගණිකාවන්ගේ මුහුණ බොඳ කරන ලද සහිත ජයාරූප මෙන්ම 
ඔවුන්ගේ රුචි අරුචිකම්ද ඇතුලත් වෙබ් අඩවියක් මෙම සේවාව මගින් පවත්වාගෙන යනු ලබයි. ඔවුන් සපයනු ලබන කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වය මෙන්ම ක්‍රියාකලාපයන් සම්බන්ධව මෙම සමාගම වගකියන බව එම වෙබ් අඩවියේ දක්වා තිබේ.

මෙම ගණිකාවන්ගේ සේවාව ගුවන්තොටුපලෙන් ලංකාවට ගොඩ බට මොහාතේ සිටම ලබාගත හැකි අතර ඒ සඳහා අයකරනු ලබන මිල ගණන් පහත වේ. 

Comments