දරුවාගේ ඇස් උගුල්ලා යකාට දුන් අම්මා (වීඩියෝව).

පස් හැවිරිදි දරුවකුගේ ඇස් හැන්දකින් උගුල්ලා සාතන් වෙනුවෙන් පූජාවක් පැවැත්වු මවක්, මිත්තණිය, මුත්තණුවන්, මාමාවරු දෙදෙනෙක් සහ නැන්දාට තිස් වසරක සිර ඳඩුවමක් නියම කොට තිඛෙනවා.

මෙම අමානුෂික ක්‍රියාව මෙක්සිකොවෙන් වාර්තා වූයේ 2012 වසරේ මැයි මාසයේදීය.

දරුවාගේ ඇස් උගුල්ලද්දී ඔහුගේ කෑගැසීම ඇසුණු අසල්වාසීන් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව මෙම පිරිස පොලිස් අතඅඩංගුවට පත්වූ අතර වසර දෙකකට වැඩි කාලයක් නඩු ඇසීමෙන් අනතුරුව මෙම පිරිසට දඬුවම් නියමකොට තිඛෙනවා.

මේ වන විට සත්වැනි වියේ පසුවන ෆර්නෑන්ඩෝ කැලෙබ් එල්වරාඩෝ රියෝස් නම් මෙම දරුවා ආරක්ෂිතව පසුවනවා.

Comments