සමරු ඵලකයේ මගේ නම නැත්තේ ඇයි ? මර්වින් ඇමති අමරවීරගෙන් අසයි (VIDEO)


කැලණිය, වරාගොඩ, කුබොලොය ඇළ  ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමේ කටයුතු අමාත්‍ය මර්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
අමාත්‍ය මර්විල් සිල්වා මහතාගේ ඉල්ලීමක් පරිදි  අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුදල් ප්‍රතිපාදන වෙන් කර මෙම ඇළ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇත.
අමාත්‍යවරයා ඊයේ එම ස්ථානයට පැමිණ නාම පුවරුව විවෘත කිරීමෙන් පසු එහි ඔහුගේ නම සඳහන් නොවීම හේතුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දුරකථන ඇමතුමක් දී ඒ පිළිබඳව විමසී ය.