තවත් කුඩු රජෙක් කොටු.(Exclusive)

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින ප්‍රධාන පුත්ගලයකු වන තුසිත  චාමර දේවගේ නොහොත් කුඩු තිලාන් නැමැත්තා අද උදෑසන කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොහු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති අතර බුද්ධි අංශ විසින් මොහු නිවැරදිව හදුනාගෙන අත්අඩංගුවට  ගෙන ඇත.


Comments