ඕස්ට්‍රේලියාවට ගිය ලක්ෂ්මන් හුලුගල්ලේගේ අලුත්ම ෆොටෝ
සිය අනියම් භාර්යාවගේ බූරුපිටිය වැටලීමෙන් පශ්චාත් මනඃතාපයට පත්ව පසුගිය කාලයේ කිහිපවිටක්ම සියදිවි හානිකරගැනීමට ගිය ලක්ෂමන් හුලුගල්ලේ එම වනවිට සේවය කරන්නේ ඕස්ට්‍රේලියාවේ උප තානාපති ලෙසය. පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති ඕස්ට්‍රේලියානු ලාංකිකයන්ගේ "මිස් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා" තරඟයට සහභාගී වූ තරුණියන් අද එරට තානාපතිකාර්යාලයට ගොස් තිබුණා. එහිදී ඔවුන් ලක්ෂ්මන් හුලුගල්ලේ සමඟ ගත් ජායාරූප එකතුවක් පහතින්.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Comments