කොස්තාපල්ගේ මලසිරුර වැල්ලවත්ත වෙරල්



වැල්ල වත්ත පොලීසියේ සේවයේ නියුතු, වයස අවු 26ක් වන, නුවර ප්‍රදේශයේ පදිංච්, පොලිස් කොස්තාපල් වරයකුගේ මලසිරුරක් අද අලුයම වැල්ල වත්ත වෙරල තීරයට ගොඩගසා තිබේ.  මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.