එයා අපේ අම්මට අයුතු යෝජනා ගෙනාවා

  "අපි දන්න කාලේ ඉඳලා තාත්තා හිටියේ හිර ගෙදර.මට මතකයි අම්මා මාවයි,නංගිවයි අත් දෙකෙන් අල්ලගෙන හිර ගෙදර යනවා.අපිව දැක්කම තාත්තා අඬනව.
අම්මත් අඬනවා.ආයෙත් තාත්තා මාස ගානකට පස්සේ ගෙදර එනවා.තාත්තා ගෙදර ආපු දවසට අපිට රජ මඟුල්.අම්මා කුකුල් මස් ගෙනැල්ලා කහ බත් උයනව.
HTML5 Icon

Comments